Sunday, October 2, 2011

Sri Lankan History website - www.mahawansaya.lk

වසර 2500 කටත් එහා දිවෙන දුරාතීතයක් අප රට සතුය. එම ඉතිහාසය නුතන පරම්පරාවේ දු දරුවන් වන අපට සාඩම්බරව සිහිපත් කල හැකි අන්දමේ ප්‍රෞඩ ඉතිහාසයකි.

එම ප්‍රෞඩ බව ගොඩ නැගුනේ අපේ මුතුන් මිත්තන් ගේ ලේ කදුළු දහදිය මතිනි.දැඩි අරටු සහිත වෘක්ෂ සේම අපද මෙම සාඩම්බර ඉතිහාසයෙන් සවි ශක්තිමත් විය යුතු වෙමු.

අපේ වංශකතාව නවීන තාක්ෂනය උපයෝගී කර ගනිමින් අන්තර්ජයල ඔස්සේ ඔබ වෙත ගෙන එම සදහා අප දැරූ උත්සාහයකි www.mahawansaya.lk. ඕනෙම දත්තයක් පහසුවෙන් සොයා ගතහෙකි ආකාරයට මෙම වෙබ් අඩවිය ඔස්සේ ඉදිරිපත් කිරීමට අප උත්සාහ දර ඇත්තෙමු.

මෙමං ව්‍යාපෘතිය අදායම් නොලබන හුදු සේවාවක් සැපයීම උදෙසාම නිරිමාණය වුවකි. සුවිශාල ඉතිහාසයක තොරතුරු මෙම වෙබ් අඩවියට ඇතුලත් කිරීම සුළු පටු කාර්යක් නොවේ. ඒ සදහා ප්‍රමාණයෙන් සුළු පිරිසක් වන අප උපරිම කැපවීමෙන් කටයුතු කලත් ඔබ සැමගේ සහයෝගය අත්‍යවශ්‍ය වේ.
ඔබ සතුව ඇති තොරතුරු අප වෙත ලබාදීම වැනි කාර්යන් මගින් ඔබට අප වෙත සහය දිය හැකිය. ඒ සදහා පහත e-mail ලිපිනයන් හා දුරකථන අංක ඔස්සේ අප හා සම්බන්ද වන්න.

e-mail : info@mahawansya.lk, isandi@gmail.com

දුරකථන : 0711 400 300

No comments: